Skip to main content
ප්‍රශ්නය

යටි බඩේ ඉදිමීමක් අතට දැනෙනවා, ස්කෑන් කරන්න ඕනද?

I can feel a swelling in my lower belly – do I need a scan?

Doctor dan tika dawasaka idan mage yati bada dakunu paththen idimimak wage thiyei.bada alluwama athulen idimimak wage athata danenawa.meya rogayakda.scan ekak kala yuthuda.

අසන ලද්දේ: Di*** · වයස 21

ඔව්. යටි බඩේ ඉදිමීමක් අතට දැනෙනව නම් ඩිම්බ කෝෂයේ ගෙඩියක් වැනි තත්වයක් දැයි දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. හදිසියේ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.