Skip to main content
ප්‍රශ්නය

Polic acid නොගෙන ගර්භනී වුවහොත් කල යුත්තේ කුමක්ද

අසන ලද්දේ: Sa*** · වයස 26

කලබල විය යුතු නැහැ. ෆෝලික් ඇසිඩ් ගැබ් ගැනීමට පෙර සිට ගැනීම වඩාත් සුදුසු වුවත් ප්‍රමාද වී ආරම්භ කලත් ඉන් සැලකිය යුතු හානියක් වෙන්නෙ නැහැ. ගර්භණී බව දැන ගත් වහාම ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කරන්න.