Skip to main content
ප්‍රශ්නය

UFR පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇත්දැයි දැන ගන්න පුළුවන්ද?

Can a UFR urine test show whether I am pregnant?

මට අසනිප වෙන්නෙ හැම මාසෙම 1-10 දින වල, ලගදි මායි මන් බැදල ඉන්න කෙනයි මාසෙ 5 වෙනි දවසෙ ලිංගික එක් නොවී සතුටු උනා ඒ වෙනකොටත් මට අසනිප වෙන්න වගෙ බඩේ කැක්කුම තිබ්බ. ඒත් ඒ මාසෙ අසනිප උනෙ නෑ තාම මට බඩේ කැක්කුමක් තියෙයි වමනෙ යන්නත් වගේ. අදට දින 20 මම තාම මේ මසෙට අසනිප උනේ නෑ අපි දෙන්න දැම ලමයෙක් බලා පොරොත්තු වෙන්නෙත් නෑ. ඩොක්කට ඒකට හෙතුව මොකක්ද කියල දැන ගන්න පුලුවන්ද? මම ufr ටෙස්ට් එකකුත් කරා එකත් negative ඩොක්ට පිලිතුරක් බලාපොරොත්තු වෙනවා

අසන ලද්දේ: Sa*** · වයස 23

UFR පරීක්ෂණයෙන් ගැබ් ගෙන ඇතිදැයි දැන ගන්න බැහැ. ඒ සඳහා මුත්‍රා ගර්භණී පරීක්ෂණ පටියක් භාවිතා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. දිගටම ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවන්න.