ගැබ් ගැනීමේ මුල් සති වල යටි බඩ රිදීම ප්‍රශ්නයක්ද?
Is lower belly pain in early pregnancy a problem?
mama sathi 5ka gabiniyak..mt dn masa 1 1/2k wge idla bade kakkumak thinawa.hadunama godak amarui.scan eken nm kiuwe prashnyk na kiyla.eth mt bayai.prashnaykda eka?
නැහැ. ස්කෑන් පරීක්ෂණය සාමාන්‍ය නම් මුල් මාස වල යටි බඩේ සුළු වේදනාවක් සාමාන්‍ය තත්වයක්. නමුත් දැඩි වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?