Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් ගිය මාසේ( පෙබරවාරි ) 9 මට අන්තිමට period උනේ. මේ මාසේ තවම නැහැ. ගිය මාසේ අපි මුලින්ම ලිංගික ව එකතු උනේ 22. ගැබ් ගැනීමක් සිදු වන්න පුලුවන් ද?

අසන ලද්දේ: Ma*** · වයස 27

පුළුවන්. ඔසප් වීම ආරම්භ වී දින 13කට පසු ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නිසා දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න.