Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මගෙ වයස අවුරුදු 19යි.ගිය මාසෙ ඒ කියන්නෙ පෙබරවාරි 4 තමයි මට periods හැදුනෙ.මම මාර්තු 2 වෙනිදා ලින්ගිකව එක්වුනා.මට මේ මාසෙ periods හැදෙන්න තියෙන්නේ 4.ඒත් තවම හැදුන් නෑ.ගැබ් ගැනීමක් සිදු වී තිබිය හැකිද

අසන ලද්දේ: කා*** · වයස 19

පුළුවන්. ඔසප් වීම ප්‍රමාද නිසා ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට මුත්‍රා පරීක්ෂා කර බලන්න. නෙගටිව් නම් සතියකින් නැවත පරීක්ෂා කර බලන්න. එයත් නෙගටිව් නම් ගැබ් ගෙන නැහැ. නමුත් ඔසප් වීමට දින දෙකකට පෙර ලිංගික එක්වීමෙන් ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි.