Skip to main content
ප්‍රශ්නය

ඩිම්බය පිටවෙන දවසේ ලේ බිංදු කීපයක් යන්න පුළුවන්ද?

Can a few drops of blood come on the day of ovulation?

Babala nethi nisa beheth bonawa .mensas hedila hariyatama 15 dawase le bindi keepayak giya dimbayak pitawenakota ehemawenawada?

අසන ලද්දේ: Na*** · වයස 41

ඔව්. සමහර කාන්තාවන්ට ඩිම්බය පිටවෙන දිනයේ සුළු රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. එය සාමාන්‍ය තත්වයක්. නමුත් ඩිම්බ මේරීම සිදු වී ඇත්දැයි හරියටම දැන ගන්න පුළුවන් ස්කෑන් පරීක්ෂණයකින්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.