Skip to main content
ප්‍රශ්නය

සර් මට තයිරොයිඩ් ඔපරේෂන් එක කලා දැනට අවුරුදු 2කට කලින්.සම්පුර්ණ තයිරොයිඩ් ග්‍රන්ථිථියඅය්මින් කලා.උදේට ඒ අවශ්‍ය බේත් ගන්නවා මම.මට දියවැඩියාවත් තියෙනවා.දැනට විවාහ වෙලා මාස 5ක් පමණ වෙනවා.තාම බබාලා නෑ.මෙම ගැටලුවට විසදුම කුමක්ද සර්?

අසන ලද්දේ: ****

මාස 5ක් පමණක් ගත වී ඇති නිසා කලබල විය යුතු නැහැ. තයිරොක්සින් ගන්නා අතර TSH මට්ටම 2.5ට අඩුවෙන් සහ රුධිර ග්ලුකෝස් මට්ටම පාලනයෙන් තබා ගන්න. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.