Skip to main content
ප්‍රශ්නය

බෙහෙතක් ගන්න විට වමනය, ක්ලාන්තය ඇති වෙනවද?

Can a medicine cause vomiting and faintness?

මේ බේත් එක ගන්න විට වමනය, ක්ලාන්ත ගතිය ඇති වෙනවද

අසන ලද්දේ: Th*** · වයස 22

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ඖෂධයේ නම සඳහන් කර නැති නිසා ඒ ගැන උපදෙස් ලබා දීමට බැහැ. ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයාගෙන් ඒ ගැන විස්තර දැන ගන්න.