Skip to main content
ප්‍රශ්නය

පැලෝපීය නාලයක් හානි වෙලා නම් සරු කාලය හොයාගන්නේ කොහොමද?

How do I find my fertile period with one damaged fallopian tube?

ඩොක්ටර් මං marry කරලා අවුරුදු එක හමාරක් වෙනවා. ගිය අවුරුද්දේ අප්‍රේල් වල මං pregnet වුනා, scan පරීක්ෂණයක් සිදු කලාම docter මට කිවුවා බාබා පැලෝපිය නාලේ හැදිලා ඉන්නේ කියලා laparascopy sugury එකක් කරන්න ඕන කියලා,මට ඒ ප්‍රතිකාර කලා. මට එකෙන් මාස තුනකින් පස්සේ නැවත දරුවෙක් හදන්න උත්සහා කරන්න කිවුවා,අපි උත්සහා කලත් තාම අපිට දරුවෙක් ලැබුනේ නැ ඩොක්ටර්,අපි මොකද කරන්න ඕන ඩොක්ටර්. මට ඒ pregnancy එකට කලින් period වුනේ 2022.03.13 දැන් මගේ පැලෝපිය නාලයක් damage නිසා මගේ සරැ මාසය කොහොමද හොයා ගන්නේ ඩොක්ටර්.

අසන ලද්දේ: ****

එක් පැලෝපීය නාලයක් පමණක් ක්‍රියාකාරී වුවත් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සරු කාලය තීරණය වෙන්නෙ ඔසප් චක්‍රය අනුවයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න. ඔබේ ඔසප් චක්‍රයේ කාල සීමාව සහ අවසාන වරට ඔසප් වීම සිදු වූ දිනය පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.

https://vog.lk/fertility.php