Skip to main content
ප්‍රශ්නය

සති 8දී ස්කෑන් එකේ හෘද ස්පන්දනය නැත්නම් සති 10දී පෙනෙයිද?

No heartbeat on the 8-week scan: can it appear by 10 weeks?

ඩොක්ටර් සති 8 scan eken babage hart beet ඇහෙන්නේ නැතුව බෙහෙත් බීලා සති 10 scan karaddi ඇහෙන්න පුලුවන් නේද

අසන ලද්දේ: Su*** · වයස 35

සති 8දී හෘද ස්පන්දනය නොපෙනීම බොහෝවිට හොඳ ලක්ෂණයක් නොවෙයි. නමුත් සමහර විට ඩිම්බ පිටවීම ප්‍රමාද වීම නිසා දරු ගැබ සිතනවාට වඩා කුඩා වෙන්න පුළුවන්. ඒ නිසා සති දෙකකින් පමණ නැවත ස්කෑන් පරීක්ෂණයකින් මෙය හරියටම දැන ගන්න පුළුවන්. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.