ජඩෙල් ඉවත් කළාට පසු ගැබ් ගැනීම ප්‍රමාද වෙනවද?
Does Jadelle delay pregnancy after it is removed?
වයිද්‍යතුමනි, මගේ පලමු දරුවා විවාහ වී මාස 4 යනවිට කුසට පැමිනියා. දරුවා ලැබුණු පසු උපත් පාලන ක්‍රමයක් භවිතා කලා. පසුගිය වසරේ ජනවාරි මස මා ජඩෙල් එක ඉවත් කල මුත් මේ වන තුරුත් මා ගැබ් ගැනීමක් වූයේ නෑ. එයට හේතුව කුමක් විය හැකිද
ජඩෙල් මෙයට හේතුවක් නොවෙයි. එය ඉවත් කල වහාම සරු බව යථා තත්වයට පත් වෙනව. අවුරුද්දකට වඩා ගැබ් ගැනීම ප්‍රමාද නිසා ඔබ දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?