PCOS තියෙද්දී සරු දවස් හොයා ගන්නේ කොහොමද?
How do I find my fertile days when I have PCOS?
mata menses regular ne kalin...dan masa 3k regular una...e masa 03ma 15hariyamata menses una..mata sarudawas hoya gnn onii...dimba pitawena dawasa ekathu wenna....mn marry karala awrudu 2k wenawa..pregnet une nathi hinda scan kara..ehen mata kiwa pcos kiyn rogaya tiyenawa kiyl..mn doctor kenekgen behet gattda...eya mata dawas 21n test ekak karann kiwa ..karama kiwa mage progesterone hormona aduii kiyl..(0.05.)tibbe...susten 200g behet gannawa mn..eth menses una mata...me mase 14 menses hadune...mata puluwannm mage sarudawas kiynna
ස්කෑන් පරීක්ෂණයකින් ඩිම්බ පිටවන දිනය දැන ගැනීම වඩාත් නිවැරදියි. ඔබ දැනට PCOS සඳහා ප්‍රතිකාර ලබන නිසා ඒ ගැන ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න. දින 30කට වරක් පමණ ඔසප් වෙනව නම් දල වශයෙන් සරු කාලය වෙන්නෙ ඔසප් වීම ආරම්භ වූ දින සිට 13 වන දින සිට 18 වන දින දක්වා.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්‍රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?