ඔසප් වී සතියකින් එක්වුණොත් ගැබ් ගන්න පුළුවන්ද?
Can I get pregnant from sex a week after my period started?
මගේ ඔසප් වීම පටන් ගත්තේ 16 වෙනිද.මන් 23 වෙනිද එකතු උනා.මන් ප්‍රෙග්නට් වෙයිද ඩොක්ටර්
දින 28කට වරක් ඔසප් වීම සිදු වෙනව නම් සරු කාලය වෙන්නෙ දින 11 සිට 16 දක්වා. චක්‍රයේ 8 වෙනි දින එක් වී ඇති නිසා ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. නමුත් ඕනෑම දිනක ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?