Skip to main content
ප්‍රශ්නය

Left shoulder eka sathi 3 idala kakkumai.atha ussanna bahe.oman wala inne.dr. pain killers dunna. therapy kala.eth wadak nahe.lagadi idala kakula kenda peralenawa, anith kakule agili hirawela wage hiri watila hadenawa. Please reply????

අසන ලද්දේ: La*** · වයස 48

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. මෙය නාරිවේද රෝග තත්වයක් නොවෙයි. උරහිස් වේදනාව සහ අත් පා වල හිරි වැටීම සම්බන්ධව ශල්‍ය වෛද්‍ය වරයෙකු හෝ ස්නායු රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.