Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන ඉද්දී කලින් ගත්ත අර්ශස් බෙහෙත් බොන්න හොඳද?

Is it safe to take my old piles medicine while pregnant?

Dr. Mam pregnant wela sthiyak vithi 2 k withara athi.ita kalin mama arshas walata beheth gaththa.eka dan bonna hodada.mokada guda mar gayen le yama ha wedanawa thiyan nisa.

අසන ලද්දේ: Ma*** · වයස 29

වෛද්‍ය උපදෙස් නොමැතිව කිසිම ඖෂධයක් පාවිච්චි කරන්න එපා. අර්ශස් ගර්භණී කාලයේ බහුලව ඇති වෙන තත්වයක් නිසා ඒ සඳහා ගර්භණී මවකට සුදුසු ප්‍රතිකාර තිබෙනව. ඔබ ගැබ් ගෙන ඇති බව පවසා වෛද්‍ය වරයෙකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.