Skip to main content
ප්‍රශ්නය

විවාහයට කලින් ඉඳන් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනද?

Should I start folic acid before marriage?

මම විවාහ වීමට සිටින 29 හැවිරිදි තතරුණියකි .විවාහයට පෙර සිට ම folic asid භාවිතා කල යුතු ද?

අසන ලද්දේ: NN*** · වයස 29

ඔව්. ගැබ් ගැනීමට අපේක්ෂා කරන දිනයට මාස තුනකට වත් පෙර සිට දිනපතා ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම සුදුසුයි. විවාහයෙන් පසු ඉක්මනින් දරුවෙකු බලාපොරොත්තු වෙනව නම් දැන් සිටම ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1037-folic-acid-pregnancy.php