Skip to main content
ප්‍රශ්නය

ඇගේ ඌශ්නය අධික කෙනෙක් ප්‍රෙග්නට් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් ගන්න හොද ආහාර වර්ග සහ නොගත යුතු ආහාර වර්ග මොනවද

අසන ලද්දේ: හං*** · වයස 24

ශරීරයේ උෂ්ණ ගතිය කියන දෙයක් ගැබ් ගැනීමට බලපාන්නෙ නැහැ. ඒ සඳහා විශේෂ ආහාර හෝ වැලකිය යුතු ආහාර නැහැ. සාමාන්‍ය සමබර ආහාර වේලක් ගනිමින් ශරීරයේ බර නියමිත මට්ටමේ තබා ගන්න. ගැබ් ගැනීමට මාස 3කට පෙර සිට දිනපතා ෆෝලික් ඇසිඩ් ගැනීම පමණයි අවශ්‍ය වෙන්නෙ. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1037-folic-acid-pregnancy.php