Skip to main content
ප්‍රශ්නය

වෛද්‍යතුමනි , මිස්කැරේජ් වීමට හේතු මොනවා ද?

අසන ලද්දේ: D.*** · වයස 29

මුල් මාස තුන තුල සිදු වෙන ගබ්සාවන් බොහොමයකට හේතුව පිහිටන කලලයේ අසාමාන්‍යතාවයක්. එය ස්වභාවික වරණයක් නිසා ප්‍රතිකාර මගින් වළක්වා ගන්න බැහැ. නැවත නැවත ගබ්සා වීමට හෝමෝන ගැටළු, ගර්භාෂයේ ගැටළු, රුධිරය කැටි ගැසීමේ ගැටළු සහ ගැබ් ගෙල දුර්වලතාව වැනි හේතු බලපාන්න පුළුවන්. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.

https://vog.lk/1030-causes-abortion.php