සර්, 2021.09.17 මම මුලින්ම pregnant කියලා දැනගෙන දවස් 3කින් bleed wela miscarriage එකක් වුණා.එතකොට සති 7දවස් 3යි. ඊට පස්සේ VOG sir ස්කෑන් කරලා ඒක නිකම්ම ඉවත් වෙනව කිව්වා . Doctor කිව්ව විදිහට මාස තුනකට පස්සේ අපි බබෙක් හදන්න හිතුවා. නැවත මම 2022.05.22 pregnant කියලා දැනගත්තා. එතකොට මට සති 7. කලින් වගේම bleed වෙලා නිකම්ම miscarriage වුණා. පළවෙනි පාර reports වල තිබුණා R/Overy එකේ 2cm corpus luteum එකක් තියෙනවා කියලා. දෙවනි පාර reports වල තියෙනව ඒcorpus luteum 3cm වෙලා කියලා. කලින් ඇහුවහම Doctor කිව්වේ ඒක ඉබේම අයින් වෙනවා කියලා. miscarriage වලට ඒකෙන් බලපෑමක් තියෙනවද සර්? බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්න මම ඉදිරියට කරන්න ඕනේ ප්රතිකාර මොනවාද? වෙන රෝගී තත්ත්වයක් ගැන doctor qwe ne.
නැහැ. Corpus luteum කියන්නෙ ඩිම්බයක් පිටවූ පසු ඩිම්බ කෝෂයේ ඇති වෙන සාමාන්ය ව්යුහයක්. එය ගබ්සාවට හේතුවක් නොවෙයි. මුල් සති කිහිපයේ ගබ්සාවන්ට බොහෝවිට හේතුව කලලයේ අසාමාන්යතාවයක්. ගබ්සා දෙකක් සිදු වී ඇති නිසා නාරිවේද වෛද්ය වරයෙකු හමුවී හේතු සොයා බැලීමට පරීක්ෂණ කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?