මුත්‍රා හිරවීමකින් පසු නොදැනීම මුත්‍රා පිටවෙන්නේ ඇයි?
Why does urine leak without warning after urinary retention?
නොදැනීම මූත්‍රා පිටවෙනවා.මුලින් තිබුනේ මලපහ පිට වීමේදී මූත්‍රශයේ වේදනාවක් හට ගත්තා,මුත්‍රා පිට නොවී හිරවීමක් ඇති උනා පසු බෙහෙත් ගත්තා ඒ දෙයට,ඉන් පසු තමා මේ පාලනයකින් තොරව මූත්‍රා පිටවෙන්නට ගත්තෙ
මුත්‍රා හිරවීමකින් පසු මුත්‍රාශය සම්පූර්ණයෙන් හිස් නොවී පිරී ගොස් මෙසේ නොදැනීම මුත්‍රා පිට වෙන්න පුළුවන්. මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මේ ගැන වැඩි විස්තර පහත ලිපියේ දැක්වෙනව.
https://vog.lk/699-incontinence.php
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?