Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

වෛද්‍යතුමනී ,,ඔබ විසින් සිදුකරනු ලබන මෙම සේවය ඉතා අනගිය. මා නොදන්නා ගොඩාක් ප්‍රශ්න වලට ඔබ පිලිතුරු ලබා දුන්නා. මෙම Web Side එකෙන් මා නොදන්නා බොහෝ කරුණු දැනගත්තා . ඔබ කරන මෙම සේවාව මිල කල නොහැකිය . තවත් නොදන්නා දේවල් අපහට කියා දෙන්න.ඔබ අප රටට සම්පතක්.

අසන ලද්දේ: ති*** · වයස 23 · 494 views

පිළිතුර

ස්තුතියි.