Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ වමනය යන්නේ කෑම හෝ පිත නිසාද?

Is vomiting in pregnancy caused by food or bile?

dr gabini samyedi wamne yanne kapuwa bipuwath ekkda nathm pithwage da dr

අසන ලද්දේ: th*** · වයස 24

නැහැ. ගර්භණී සමයේ ඕක්කාරය සහ වමනය ඇති වෙන්නෙ ආහාර හෝ පිත නිසා නොවෙයි, හෝමෝන වෙනස් වීම නිසයි. මෙය සති 8ක් පමණ වන විට ආරම්භ වී සති 16ක් පමණ වන විට අඩු වෙනව. ටිකෙන් ටික ආහාර ගැනීමෙන් සහනයක් ලැබෙනව.