Dr, mama marry karala 5 months wenawa .dan 3 month babek hadaganna try kara.thama hari giye na.mata menses wenne 26 days walin .samahara month wala 24 days walin. Ovulation date eka hoyaganna amarui.e wagema try karapu maasa 3nma conceive une nethi nisa hithata bayak denenawa.
කිසිම රෝග තත්වයක් නොමැතිවත් ගැබ් ගැනීමට මාස කිහිපයක් ගත වෙනව. මාස 6ක් ඇතුලත 75%ක් පමණ ගැබ් ගන්නව. දින 24ත් 26ත් අතර ඔසප් චක්රයක ඩිම්බ පිටවීම සිදු වෙන්නෙ ඔසප් වීමෙන් දින 10ත් 12ත් අතර කාලයේ නිසා ඔසප් වූ දින සිට දින 7 සිට 14 දක්වා කාලය තුල දෙවරක් පමණ ලිංගිකව එක්වීම ප්රමාණවත්. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?