Skip to main content
ප්‍රශ්නය

Dr. Folistim 50m beheth eka ta wamane yanawa, ekata wisadumak tynwada

අසන ලද්දේ: Di*** · වයස 30

ඕනෑම ඖෂධයකින් අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. Clomiphene (Folistim) ගන්නේ දින 5ක් පමණක් නිසා බොහෝවිට මෙය තාවකාලිකයි. දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.