Dr; mn marry karala aurudu 1k ...marry kalaata passe mata mensus hadenne dawas 45-50athara kaalaye ...husband army ....me nisa pregnant wenna balapanawada ...saru dawas hoyaganne komada me vidiyata ....පිලිතුරක් බලාපොරොත්තු වෙමි ????
ඔසප් චක්රය දින 45ත් 50ත් අතර නම් සරු කාලය හරියටම ගණනය කරන්න අපහසුයි. ඩිම්බ පිටවීම ඊළඟ ඔසප් වීමට දින 14කට පමණ පෙර සිදු වෙන නිසා දින 30ත් 36ත් අතර කාලය සරු කාලය ලෙස සලකන්න පුළුවන්.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?