දින 28 චක්‍රයක සරු කාලය ගණන් කරන්නේ කොහොමද?
How do I work out the fertile period in a 28-day cycle?
Man mensas wela iwara une me mase 22..mage saru kalaya kawadda? Mn dina 28 mensas wenawa
සරු කාලය ගණනය කරන්නෙ ඔසප් වීම අවසන් වූ දිනයෙන් නොව ආරම්භ වූ දිනයේ සිටයි. දින 28 චක්‍රයක් නම් ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට දින 11 සිට 16 දක්වා සරු කාලයයි. අවසන් වරට ඔසප් වීම ආරම්භ වූ දිනය සහ චක්‍රයේ දින ගණන පහත පිටුවේ ඇතුල් කර සරු කාලය ගණනය කර ගන්න පුළුවන්.
https://vog.lk/fertility.php
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සරු කාලය හොයා ගන්නේ කොහොමද?How is the fertile period worked out?
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
ඔසප් වෙලා ඉද්දී යෝනිය ළඟ ශුක්රාණු තැවරුණොත් ගැබ් ගනීද?Can sperm near the vagina during a period cause pregnancy?