Skip to main content
ප්‍රශ්නය

mata dan massayi dawssa 5i mama 18 wenida riopt ekka 208i ada riopt ekka 123i ai ehema adu wenne.

අසන ලද්දේ: ****

රුධිරයේ hCG මට්ටම අඩු වෙනව නම් බොහෝවිට දරු ගැබ වර්ධනය නොවී ගබ්සාවක් සිදු වෙමින් තිබෙනව. ගර්භාෂයෙන් පිටත දරු ගැබක් නොවන බව තහවුරු කර ගැනීමට ඉක්මනින් ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න. තද යටි බඩේ වේදනාවක් හෝ අධික රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.