දෙවැනි දරුවෙක් අවුරුද්දක් උත්සාහ කළත් නැත්නම් මොකද කරන්නේ?
Trying for a second baby for a year with no pregnancy: what now?
Doctor,mata 8 years duwek innawa.mama Auruddaka sita thawa daruwek apekshawen sitinawa.eth pregnant wen naha.please dr.help me
අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත් නිසා දෙදෙනාම ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. මුලින්ම සැමියාගේ ශුක්‍ර තරල පරීක්ෂණයක් සහ ඔබේ ඩිම්බ මේරීම පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනව. හේතුව අනුව මේ සඳහා ප්‍රතිකාර තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?