Beta hCG පරීක්ෂණය කියන්නේ මොකක්ද?
What is a Beta hCG test?
BHt kiynne mokadda doctor
ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. ඔබ අදහස් කරන්නෙ Beta hCG පරීක්ෂණය නම් එය ගැබ් ගෙන ඇතිදැයි දැන ගැනීමට කරන රුධිර පරීක්ෂණයක්. මුත්‍රා පරීක්ෂණයට වඩා දින කිහිපයක් කලින් එයින් ගැබ් ගැනීම හඳුනා ගන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?