Skip to main content
ප්‍රශ්නය

mage scan eka gana wistharayak danaganna oni.man 3weni mase scan ekak kalata passe iye thama 2weni scan eka kale..mata eka gena danaganna oni.loku udawwak.kohomada scan eke photo eka ewanne sir

අසන ලද්දේ: Bh*** · වයස 25

ස්කෑන් වාර්තාව පරීක්ෂා කිරීමෙන් තොරව මේ ගැන පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. මෙම වෙබ් අඩවිය මගින් ස්කෑන් වාර්තා පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. ඔබේ වාර්තා සමග ඔබේ වෛද්‍ය වරයා හමුවී විස්තර දැන ගන්න.