Skip to main content
ප්‍රශ්නය

සරු කාලය තුළ දිනපතා එක්වීම ගැබ් ගැනීමට බාධාවක්ද?

Is daily sex during the fertile period a problem for conceiving?

සරු kකාලය tතුළ දිනපතා lලිංගිකව eඑකතු වීම දරුවන් ලැබීමට ගැටලුවක් wවේවිද

අසන ලද්දේ: Th*** · වයස 29

නැහැ. දිනපතා ලිංගික එක්වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. නමුත් සරු කාලය තුල වරක් හෝ දෙවරක් එක්වීම ගැබ් ගැනීමට ප්‍රමාණවත්.