Skip to main content
ප්‍රශ්නය

ඩොක්ටර් මම ප්‍රෙග්නන්ට්.සති 33 යි.මගේ හිමොග්ලොබින් අඩුයි .9.5 යි තියෙන්නෙ .මම බොන්නෙ vog දීපු විටමින් විතරයි .ෆෙරප් ප්ලස් දවසට දෙකක් බොනව.ඒත් හිමොග්ලොබින් අඩු ඇයි .හිමොග්ලොබින් ප්‍රමාණය වැඩි කරන කිරිපිටි වර්ග මොනවාද .enfamama A plus බිව්වට කමක් නැද්ද

අසන ලද්දේ: චල*** · වයස 26

කිරිපිටි වර්ග මගින් හිමෝග්ලොබින් වැඩි වෙන්නෙ නැහැ. යකඩ පෙති හිස් බඩට ගන්න අතර කිරි හෝ කැල්සියම් සමග එකවර ගැනීමෙන් වලකින්න. එසේ ගත්තත් හිමෝග්ලොබින් වැඩි වෙන්නෙ නැති නම් ඔබේ වෛද්‍ය වරයාට දන්වන්න.