සිසේරියන් තුනකට පසු LRT කළා, ආයෙත් දරුවෙක් හදන්න පුළුවන්ද?
Can I have another baby after three caesareans and an LRT?
Mama daruwan 3n denek siseriyan sathkamakin bihi kala. LRT operation ekath kala. 3 weni daruwata dan wayasa aurudu. 07k wenawa mata nawatha daruwek balaporoththu wemi. Ma hata nawatha daruwek laba ganimata haki weda.
පුළුවන්. LRT සැත්කම නැවත සකස් කිරීමෙන් පසු ගැබ් ගැනීමට ඇති හැකියාව 50%ක් පමණයි. එය අසාර්ථක නම් IVF ක්‍රමයට ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. සිසේරියන් සැත්කම් තුනකට පසු අවදානම වැඩි නිසා නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?