Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ මුලදී වැදෑමහ පහළින් තියෙනවා නම් මොකද කරන්නේ?

What should I do if the placenta is low in early pregnancy?

Doctor mn pegnat. Dn sathi 13. Mgr wedemaha path wela kiwa. Mekta mkda krnna Oni.

අසන ලද්දේ: Di*** · වයස 20

මෙය මුල් මාස වල බහුලව දක්නට ලැබෙන තත්වයක්. ගර්භාෂය වැඩෙන විට බොහෝවිට වැදෑමහ ඉහලට යනව. සති 20දී සහ 34දී පමණ නැවත ස්කෑන් පරීක්ෂණයක් කර බලන්න. එතෙක් ලිංගික එක්වීමෙන් වලකින්න. රුධිර වහනයක් ඇති වුණොත් වහාම රෝහලට යන්න.