Dr.mn peirod une march 1 wenida peirod newathune 6 wenida.api lingikawa ekathu una 8 wenida.mama babek balaporoththuwen enna kenek.geb genimak siduwewida kiyl mt dengnna oni.
පුළුවන්. නමුත් ඔසප් වීම ආරම්භ වී 8 වන දින ගැබ් ගැනීමට ඇති හැකියාව අඩුයි. දින 28ක ඔසප් චක්රයක සරු කාලය වෙන්නේ ඔසප් වීම ආරම්භ වී දින 11ත් 16ත් අතර කාලය. එම දින වල දින දෙකකට වරක් එක්වීම ප්රමාණවත්. ඔසප් වීම ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?