Skip to main content
ප්‍රශ්නය

Mn marry karala ne..e unata marry කරන්න inna kena ekka ekathu una....mta mensas haduna...e unata eka thana pusuwak mirikuwama suduwata bindu wage enawa..urine test ekak kara eka negative mokadda doctor එහෙම wenne

අසන ලද්දේ: Ka*** · වයස 24

ඔබ ගැබ් ගෙන නැහැ. තන පුඩු මිරිකූ විට සුදු තරල බින්දු කිහිපයක් පිට වීම බොහෝවිට සාමාන්‍ය තත්වයක්. නිතර මිරිකීමෙන් වලකින්න. මිරිකීමකින් තොරව දිගටම පිට වෙනව නම් හෝ ඔසප් වීම ප්‍රමාද නම් වෛද්‍ය වරයෙකු හමුවී හෝමෝන පරීක්ෂණයක් කරවා ගන්න.