Dr mata denaganna puluwnd Duinum 50mg tablet eka bonne use krana vidiya
Clomiphene Citrate (Duinum) ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට දෙන ඖෂධයක්. එය ක්රියා කරනවාදැයි ස්කෑන් පරීක්ෂණයකින් බැලිය යුතු නිසා වෛද්ය අධීක්ෂණයකින් තොරව භාවිතා කරන්න එපා. ඔබේ වෛද්ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?