Mispostrol bawitha kara gabsa kirima bayanakaida.bleed wena eka kochchrakal tynwada.
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. වෛද්ය අධීක්ෂණයකින් තොරව ඖෂධ භාවිතා කිරීම අධික රුධිර වහනය සහ ආසාදන නිසා ජීවිතයට අවදානම් විය හැකියි. ඖෂධයක් ගත් පසු අධික රුධිර වහනයක්, උණ හෝ දැඩි වේදනාවක් ඇති වුණොත් වහාම රෝහලට යන්න. අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් භාවිතා කරන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?