Skip to main content
ප්‍රශ්නය

ඔසප් වී දින 7ක් ඇතුළත යෝනිය ළඟට ශුක්‍රාණු ගියොත් ගැබ් ගනීද?

Semen near the vagina within 7 days of a period: can I conceive?

ඩොක්ටර් ,ශුක්රාණු යෝනි මාර්ගය අසලට මුදාහැරියොත්...ඔපස් වී දින 7ක් ඇතුලත ගැබ් ගත හැකිද?

අසන ලද්දේ: As*** · වයස 25

පුළුවන්. කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වුවහොත් ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. ඔසප් චක්‍රයේ ඕනෑම දිනයක ගැබ් ගැනීමට ඉඩක් තිබෙන නමුත් ඔසප් වීම ආරම්භ වී දින 7ක් ඇතුලත එම හැකියාව අඩුයි. ඔසප් වීම ප්‍රමාද නම් මුත්‍රා පරීක්ෂා කර බලන්න.