Dr. Implanon eka ain karala kochchara kalekingda pregnant wenna puluwan ? Dan ain karala masa thunak wenawa. Thamath pregnant une nha. Ai ehema wenne
මෙය සාමාන්ය තත්වයක්. කරල ඉවත් කල වහාම සරු බව යථා තත්වයට පත් වෙනව. නමුත් සාමාන්ය යුවලකට වුවත් එක් මාසයකදී ගැබ් ගැනීමට ඇති හැකියාව 30%ක් පමණයි. අවුරුද්දක් උත්සාහ කළත් ගැබ් නොගත්තොත් දෙදෙනාම පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?