Skip to main content
ප්‍රශ්නය

බබාගෙ ගෑස් අවම වෙන්න අම්මා ගන්න ඕන කෑම සහ නොගත යුතු ආහාර

අසන ලද්දේ: ඉස*** · වයස 27

මවගේ ආහාර නිසා බොහෝවිට බබාගේ බඩේ වාතය ඇති වෙන්නෙ නැහැ. ඒ නිසා මව විශේෂයෙන් ගත යුතු හෝ නොගත යුතු ආහාර නැහැ. මවු කිරි දෙන කාලයේ සාමාන්‍ය සමබර ආහාර වේලක් ප්‍රමාණවත්. බබාට දිගටම අපහසුතාවයක් තිබේ නම් ළමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.