ඩිම්බ කෝෂ ගෙඩියක් නිසා බබාගේ වර්ධනය අඩු වී බබා නැති වෙනවද?
Can an ovarian cyst cause the baby to stop growing and be lost?
මම විවාහ වෙලා අවුරුදු 2කින් විතර බබෙක් හදන්න හිතුවා.හරිගියේ නැති නිසා ස්කෑන් කරලා බලද්දී 3.5cm පමණ ඩිම්බ කෝශ ගෙඩියක් තියනවා කියලා කීවා.ගෙඩි ලොකු නැති නිසා ඉක්මනට බබෙක් හදන්න කියලා ඩිම්බ මෝරන බෙහෙත් දීලා බෙහෙත් එකක් විද්දා..මසෙකින් බබෙක් හරිගියා.. ඒත් මාස 4න් පසු බබාගේ වර්ධනය අඩු වෙලා මාස 5 දි බඩේදිම බබා නැති වෙලා. Tablet දාලා බබාව අයින් කරා..
එහෙම වෙන්න හේතුව කුමක් විය හැකිද?
ඩිම්බ කෝශ ගෙඩි එයට බලපාන්න ඇතිද?
නැහැ. ඩිම්බ කෝෂයේ ගෙඩියක් නිසා දරු ගැබේ වර්ධනය අඩු වෙන්නෙ නැහැ. මාස 5දී මෙලෙස දරුවා අහිමි වීමට හේතුව සොයා බැලීමට පරීක්ෂණ අවශ්‍ය වෙනව. ඊළඟ ගැබ් ගැනීමට පෙර විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගබ්සාවකින් පසු ඉක්මනින් ආයෙ දරුවෙක් හදන්න පුළුවන්ද?Can you try for a baby soon after a miscarriage?
නැවත නැවත ගබ්සා වුණොත් මොන පරීක්ෂණ කරන්න ඕනද?What tests are needed after repeated miscarriages?
මුල් සතිවල බබාගේ හෘද ස්පන්දනය දුර්වල නම් බෙහෙතක් තියෙනවද?Is there treatment for a weak fetal heartbeat in early pregnancy?