Skip to main content
ප්‍රශ්නය

යකඩ පෙති බිව්වාම මළ කළු පාට වෙන්නේ ඇයි?

Why does my stool turn black after taking iron tablets?

යකඩ පෙති පානය කල පසු මළ කලු පැහැයට හැරීමට හේතුව මොකක්ද doctor

අසන ලද්දේ: Am*** · වයස 19

මෙය සාමාන්‍ය තත්වයක්. යකඩ පෙති වල ශරීරයට උරා නොගන්නා යකඩ කොටස මළ සමග පිට වෙන විට එය කලු පැහැයට හැරෙනව. ඉන් හානියක් වෙන්නෙ නැහැ, පෙති නතර කල පසු එය නැති වෙනව. යකඩ පෙති හිස් බඩට විටමින් C සමග ගැනීම සුදුසුයි, කැල්සියම් සමග එකවර ගන්න එපා.