Skip to main content
ප්‍රශ්නය

Dr.Abotion u pasu lingikawa ekweemata kochchara kal inna onida

අසන ලද්දේ: Na*** · වයස 25

රුධිර වහනය සම්පූර්ණයෙන් නතර වූ පසු ලිංගික එක්වීම ගැටළුවක් නොවෙයි. සාමාන්‍යයෙන් ඒ සඳහා සති 2ක් පමණ ගත වෙනව. ඉන් පසු වේදනාවක් හෝ රුධිර වහනයක් ඇති වුණොත් වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.