ඇන්ටිබයොටික් බොන දවස්වල දරුවෙක් හදන්න එක්වුණොත් ගැටලුවක්ද?
Is it a problem to try for a baby while taking antibiotics?
Doctor, සරු දවස් වල යම්කිසි රෝගයකට ඇන්ටිබයොටික්ස් හරි මොනාහරි බෙහෙත් බොන්න සිද්ද උනොත් ඒ දවස් වල බබෙක් හදන්න කියල හිතල එකතු වෙන එක ගැටලුවක්ද??
නැහැ. බොහෝ ප්‍රතිජීවක ඖෂධ සහ සාමාන්‍ය රෝග වලට දෙන ඖෂධ නිසා දරු පිළිසිඳ ගැනීමට හෝ දරු ගැබට හානියක් වෙන්නෙ නැහැ. නමුත් ඔබ ගැබ් ගැනීමට උත්සාහ කරන බව ඖෂධ නියම කරන වෛද්‍ය වරයාට පවසන්න. එවිට දරු ගැබට අහිතකර ඖෂධ වලින් වැළකී සිටිය හැකියි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
එක්වීමෙන් පසු ශුක්‍ර ද්‍රවය එළියට ආවොත් ගැබ් ගන්න බැරිද?Semen comes back out after sex — can I still get pregnant?
ඩිම්බ මෝරන එන්නත් විද්දම ගැබ් ගන්නවද? වියදම කීයක් වෙනවද?Will ovulation injections get me pregnant, and what do they cost?
PCOS සරු ප්‍රතිකාර අතරේ මද ලේ යාමක් බයවෙන්න දෙයක්ද?Is light spotting during PCOS fertility treatment a worry?
බෙහෙත් ගැනීමෙන් පිරිමි දරුවෙක් ලබා ගන්න පුළුවන්ද?Can medicines help me have a baby boy?