Skip to main content
ප්‍රශ්නය

Nexium, Glucosamine සහ විටමින් D ගැබ් ගැනීමට බලපානවද?

Do Nexium, glucosamine and vitamin D affect getting pregnant?

අපි දරුවෙක් සෑදීමට බලාපොරොත්තුවෙන් සිටින අතර මා මේවනවිට පහත බෙහෙත් බාවිතා කිරීම දරුවා සෑදිමට බලපෑමක් තිබේද?
*Nexium (Esomeprazole) 40 mg mane
*Carticare CS (Glucosamine) 1tab mane
*Deplus (Vitamin D) 2000 IU Daily

අසන ලද්දේ: ****

මෙම ඖෂධ ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. විටමින් D ලබා ගැනීම ගැටළුවක් නැහැ. ගැබ් ගැනීමට බලාපොරොත්තු වන නිසා අනෙක් ඖෂධ දිගටම ගත යුතුදැයි ඒවා නියම කල වෛද්‍ය වරයාගෙන් අසා දැන ගන්න. දැන් සිටම දිනපතා ෆෝලික් ඇසිඩ් ලබා ගැනීම ආරම්භ කරන්න.