Skip to main content
ප්‍රශ්නය

Letove සහ Duinum වෙනස් බෙහෙත් දෙකක්ද? දෙකම එකට බොන්න හොඳද?

Are Letove and Duinum different, and can they be taken together?

Docter letove tablet ekai duinum tablet ekai me 2 ka beheth dekakda. Eka sare bonna hoda nadda.

අසන ලද්දේ: Di*** · වයස 23

ඔව්. මේවා ඩිම්බ මේරීම උත්තේජනය කරන වෙනස් ඖෂධ දෙකක්. සාමාන්‍යයෙන් එක් වරකට ඉන් එකක් පමණක් භාවිතා කරනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කල පරිදි පමණක් ඖෂධ ලබා ගන්න.