Duinum tablet ekai letove tablet ekai danne nathuwa dekama ekata biuwa. Eka prashnayak weida
නැහැ. මෙම ඖෂධ දෙකම ඩිම්බ මේරීම උත්තේජනය කරන ඖෂධ නිසා එක් වරක් එකට ගැනීමෙන් හානියක් වෙන්නෙ නැහැ. නමුත් දෙකම එකට ගැනීම අවශ්ය නැහැ. මේ බව ඔබේ වෛද්ය වරයාට දන්වා උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?