Doctor mage babata den masa 7k wenawa mata thawa babek hambu wenna kiri enawa adui wage therenawa Doctor babata piti kiri dunnata kamak nedda.
මාස 7ක දරුවෙකුට මවු කිරි සමග අමතර ආහාර ලබා දීම ප්රමාණවත්. පිටි කිරි අවශ්ය වෙන්නෙ වෛද්ය උපදෙස් මත පමණයි. කිරි අඩු බවක් දැනේ නම් පවුල් සෞඛ්ය සේවිකාව හමුවී කිරි දෙන ආකාරය ගැන උපදෙස් ලබා ගන්න. නැවත ගැබ් ගත් පසු පලමු දරුවාට කිරි දීම නතර කිරීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?